මහින්ද අමරවීරත් ඉල්ලා අස්වෙයි

තමා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ආනයනය කළ පොහොර තොගය නිල වශයෙන් බාර ගැනීමෙන් අනතුරුව තමා අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බව ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published.