සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඉඩ දී ධුරයෙන් ඉවත් වෙන්න සූදානම්

සර්වපාක්ෂික රජයක් පිහිටුවන්නේ නම් ඊට ඉඩ දී අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට තමා සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු පක්ෂ නායකයන් හමුවේ පෙරේදා (9) ප්‍රකාශ කළේය. රටේ ඇති වූ අර්බුදකාරී තත්ත්වයෙන් පසු ඉදිරි තීරණ ගැනීම සඳහා කථානායක නිල නි‍ෙවසේදී පක්ෂ නායක රැස්වීම කැඳවා තිබිණි.

Leave a Reply

Your email address will not be published.