තනි පුද්ගලයෙක්ගෙ උමතු නියෝගවලට අනුව ජනතාවට එරෙහිව අවි ඔසවන්න එපා

කිසිදු ජන වරමක් නොමැති ජනතා පදනමක් නොමැති තනි පුද්ගලයෙක්ගෙ උමතු වියරුවකට නිකුත් කරනු ලබන නියෝග අනුව කටයුතු නොකරන ලෙසත් එම නියෝගවලට අනුව ජනතාවට එරෙහිව අවි ඔසවන්න නොඔසවන ලෙසත් ඉල්ලා සිටින බව  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජාතික සංවිධායක කුමාර් ගුණරත්නම් මහතා පවසයි.

පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී. එම සාකච්චාව පහතින්

https://www.facebook.com/watch/?v=1196025990937482

Leave a Reply

Your email address will not be published.