අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිෙවස ඉලක්ක කරගෙන කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් විසින් කළ ගිනිතැබීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත්, එකී සිදුවීමට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව සාධාරණ පරීක්ෂණයක් පවත්වා තරාතිරම නොබලා දඬුවම් ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
2022-07-13