ලබන වසරේ දී ඉන්දියාව චීනය අභිබවයි

ලබන වසරේ දී ලොව වැඩි ම ජනගහනය සිටින රට බවට චීනය අභිබවා ඉන්දියාව පත්වනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
මේ වනවිට දෙරටේම ජනගහනය දැක්වෙන්නේ බිලියන 1යි දශම 4ක් ලෙසයි.
මේ වසරේ නොවැම්බර් වනවිට ලෝක ජනගහනය බිලියන 8 ඉක්මවනු ඇති බවයි ජගත් සංවිධාන වාර්තා පෙන්වා දී ඇත්තේ.
කෙසේ වෙතත් ලෝක ජනගහන වර්ධනයේ අඩුවක් දක්නට ලැබෙන බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

Leave a Reply

Your email address will not be published.