ගාලුමුවදොර විරෝධතාකරුවන් සියලු රාජ්‍ය ගොඩනැඟිලි යළි භාර දීමට තීරණය කරයි

ගාලුමුවදොර විරෝධතාකරුවන් සාමය ඇති කිරීම සඳහා ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති කාර්යාලය, අරලියගහ මන්දිරය ඇතුළු තමන් පදිංචි ව සිටි රජයේ ගොඩනැගිලි යළි භාරදීමට තීරණය කර තිබෙනවා.
පුඅරවැසි අරගලකරුවන්ට මේවා ග්‍රහණය කරගත්තේ, ඉකුත් 9 වැනි දා පැවැත්වූ දැවැන්ත අරගලයෙන් පසුව යි.

Leave a Reply

Your email address will not be published.