ජනපතිගේ ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත යොමු කර ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග පවසනවා.
ඔහු සිංගප්පූරුවට ළගාවීමෙන් අනතුරුව ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරන බවටයි ප්‍රකාශකර තිබුණේ.

Leave a Reply

Your email address will not be published.