Facebook Twitter WhatsApp Telegram ජනපති තෝරා ගැනීම සඳහා ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමට විපක්ෂනායක සහ සමග ජන බල පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් විය යුතු බවට අද පැවති එම පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී තීරණය කර ඇත. Facebook Twitter WhatsApp Telegram 2022-07-15