ඩලස් ජනපති සටනට

ජනාධිපතිධුරය සඳහා තරග කරන බව හිටපු අමැති ඩලස් අලහප්පෙරම මහතා පවසයි.ඒ අනුව පාර්ලිමේන්තවේ ජනාධිපතිධුරය සඳහා නාම යෝජනා කැඳවූ පසු තම නාම යෝජනාවද ඉදිරිපත් කරන බව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.