පාර්ලිමේන්තුවේ ප්‍රධාන පිවිසුම් මාර්ග දෙක වසා දැමේ

පාර්ලිමේන්තුවේ ප්‍රධාන පිවිසුම් මාර්ග දෙක තාවකාලිකව වසා දමා ඇතැයි පොලිසිය සදහන් කරයි.

එබැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දෙනු ලැබේ. 

Leave a Reply

Your email address will not be published.