මේ දිනවල (17) ඩෙංගු මෙන්ම ඉන්ෆ්ලුවෙන්සා සහ කොරෝනා දරුවන් පැතිරයමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.
ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියා සිටියේ මෙම රෝගී තත්ත්වයන්ට ගොදුරු වූ දරුවන් පසුගිය දිනවල වැඩි වශයෙන් වාර්තා වූ බවයි.
එබැවින් දරුවන්ට යම් ලෙසකින් දීර්ඝ කාලයක් සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස සහ උණ පවතියි නම් නිවසෙහි රඳවා නොගෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකරන ලෙසයි වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.
2022-07-17