පාන් මිල රුපියල් 50කින් අඩු කළ හැකි බව බේකරි හිමියන් කියයි

ඩීසල්, ගෑස් සහ තිරිඟු පිටි මිල අඩු කරන්නේ නම් පාන් ගෙඩියක මිල රුපියල් 50කින් අඩු කළ හැකි බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති එන්.කේ. ජයවර්ධන මේ බව කියා සිටියේ, ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

Leave a Reply

Your email address will not be published.