මේ මාසයේ දින 18ක් තුළ දී විදෙස් සංචාරකයන් 25,547ක් දිවයිනට

මේ මාසයේ ගෙවුණු දින 18 තුළදි විදෙස් සංචාරකයින් 25, 547ක් මෙරටට පැමිණ තිබෙනවා.

එය පසුගිය ජුනි සහ මැයි මාසවලට වඩා යම් වැඩි විමක් බවයි සංචාරක අමාත්‍යංශය සඳහන් කළේ.

මේ වසරේ මේ දක්වා මෙරටට පැමිණ මුළු සංචාරකයින් සංඛ්‍යාව 436,921 ක්.

Leave a Reply

Your email address will not be published.