ජනපති ලේකම් ධූරය සමන් ඒකනායකට

ජනාධිපති ලේකම් ධුරය සඳහා සමන් ඒකනායක මහතා පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

සමන් ඒකනායක මහතා මීට පෙර අගමැති ලේකම් ලෙස කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published.