කොවිඩ් ආසාදිතයන් 68 ක් හදුනා ගැනේ

අද (22) දිනය තුළ කොවිඩ් ආසාදිතයන් 68 දෙනෙකු හදුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව දැනට මෙරටින් හදුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 664772 දක්වා ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published.