අත්අඩංගුවට ගත් 09 දෙනාට ඇප

ජනාධිපති ලේකම් කාර්යාලයේ දේපළවලට අනර්ථයක් සිදුකිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අද (22) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නීතිඥ නුවන් බෝපගේ ඇතුළු සැකකරුවන් 09 දෙනා ඇපමත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ අනුව එක් එක් සැකකරු සඳහා රුපියල් 10,000 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට නියම කර තිබුණි.

Leave a Reply

Your email address will not be published.