ගෑස් මෙට්රික් ටොන් 3800 අඩංගු තවත් නෞකාවක් මේ වනවිට දිවයිනට ළගා වී තිබෙනවා.
ලිට්රෝ සමාගම සඳහන් කළේ නෞකාවේ ගෑස් ගොඩබෑමේ කටයුතු දැන් සිදුකරන බවයි.
ජුලි මාසය අවසන් වීමට පෙර තවත් නෞකා 6 ක් දිවයිනට ලගා වීමට නියමිත බව ද එම සමාගම සඳහන් කළා.
2022-07-22

© 2026 Srilankantribune . All Rights Reserved