දුම්රිය ස්ථානවලින් හෙට (23) දිනයේ ද පැවති මිලටම ප්‍රවේශපත් මිලදී ගතහැකි බවත් ප්‍රවේශපත් ගාස්තුව සංශෝධනය කිරීමට එරෙහිව ක්‍රියාමාර්ගයේ කිසිඳු වෙනසක් නොමැති බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය.
දුම්රිය ගාස්තු සියයට 60 කින් (22) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමන බවට දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර ප්‍රසිද්ධ කර තිබේ.