පාසල් ආරම්භ වන අද (25) දිනයේ දී පෞද්ගලික බස් රථ ධාවනය සියයට 50 ක් දක්වා ඉහළ නංවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
දරුවන් පාසල් යන දිනයන්හි අනිවාර්යයෙන්ම මෙම සේවාව පවත්වාගෙන යන බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

© 2026 Srilankantribune . All Rights Reserved