විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම් දීමක්

පවතින කොවිඩ් තත්ත්ව ව්‍යාප්තිය හමුවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම හෙට (27) සිට සීමා කෙරෙන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව  පූර්ව වේලාවක් සහ දිනයක් වෙන්කරගත් අයට පමණක් සේවාව ලබා ගැනීමට හැකි බව සදහන් කෙරේ. 

Leave a Reply

Your email address will not be published.