සභානායක ධුරය ඇමති සුසිල්ට

පාර්ලිමේන්තු සභානායක ලෙස අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පත්කර තිබේ.

මීට පෙර පාර්ලිමේන්තු සභානායක ධූරය හිටපු ඇමති වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් හෙඹවීය.

Leave a Reply

Your email address will not be published.