Facebook Twitter WhatsApp Telegram කොළඹ 3 මල් පාරේ පිහිටි වෙළඳ සැලක් ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයක් අද (31) පෙරවරුවේ හදිසි ගිනි ගැනීමකට ලක් විය. ඒ අසල සිටි පුද්ගලයින් හා ගිණි නිවීමේ හමුදාව එක්ව ගින්න මැඩපැවැත්වීමට සමත්විය. Facebook Twitter WhatsApp Telegram 2022-07-31