කොවිඩ් මරණ තවත් 3ක්

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් තිදෙනකු ඊයේ (31) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (1) පස්වරුවේ තහවුරු කළේය.

මියගිය පුද්ගලයන් තිදෙනාම වයස අවුරුදු 60 ට වැඩි අය බවත් එම පුද්ගලයන් අතර පිරිමියකු සහ කාන්තාවන් 2 ක් වන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.  

Leave a Reply

Your email address will not be published.