අරගලකරුවෝ අදත් කූඩාරම් ඉවත් කර ගනිති

ගාලුමුවදොර අරගල භූමියේ රැඳී සිටින අරගලකරුවන් සඳහා අද පස්වරු 5,00 ට පෙර අරගල  භූමියෙන් ඉවත් වන ලෙස පොලිසියේ නිවේදනය කිරීමත් සමග අද  දිනයේත් විශාල කූඩාරම් ප්‍රමාණයක් ඉවත් කරගන්නා ආකාරය දක්නට ලැබිණි 

එහිදී අරගලකරුවන් අරගලයේ දී හමුවූ මිත්‍රයන්ගේ සමරු සටහන් ලබා ගන්නා අයුරු ද දක්නට ලැබිණි

Leave a Reply

Your email address will not be published.