ගාලු මුව දොර අරගල භූමියෙන් විවිධ සංවිධාන ඉවත්ව ගියද තමන් අරගල භූමියෙන් ඉවත් වීමට ඒකගතාවයක් කිසිදු පාර්ෂවයක් හෝ සමග ඇති කර නොගත් බව ගාලු මුවදොර අරගලකරුවෝ සංවිධානය වෙනුවෙන් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක ඒරංග ගුණසේකර මහතා පවසයි.
තමන් මේ වන විටත් සමාජවාදී තරුණ සංගමය වශයෙන් අරගල භූමියේ සක්රියව රැදී සිටින බවත් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද රීට් ආංඥාව පිළිබදව බලා සිටින බවත් ඒ් මහතා වැඩි දුරටත් පැවසීය.