විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් අඹතලේ වැව ආසන්නයෙන් සොයාගැනේ

විදේශීය රටක නිෂ්පාදිත විශේෂ වර්ගයේ ගිනිඅවියක් සහ ජීව උණ්ඩ දෙකක් අඹතලේ වැව ආසන්නයේ තිබී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමක දී සොයාගෙන තිබෙනවා.
මෙම ගිනි අවිය සංවිධානාත්මක අපරාධකරුවන් භාවිත කර සඟවා ඇති බවටයි සැක පළ කරන්නේ.
ඊයේ (10) සොයා ගත් ගිනි අවිය සහ ජීව උණ්ඩ වැඩිදුර විමර්ශනය සදහා මුල්ලේරියාව පොලිසියට භාර දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.