අද විදුලි කප්පාදු කාලසටහන

අද ( 12) දිනයේ පැය 01ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් අවසර ලබා දී තිබෙයි.

මෙම විදුලි කප්පාදුව සවස 6:00 සිට 9:30 දක්වා කාලය තුළ පැය 01ක කාලයක් ලෙස සිදු කිරීමට නියමිතය.

ඒ අනුව අද දිනයේදී විදුලිය විසන්ධි කරන කාලසටහන පහත පරිදි වෙයි.

Leave a Reply

Your email address will not be published.