Facebook Twitter WhatsApp Telegram ශ්රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නව පාලක ජනරාල්වරයා ලෙස හර්ෂ ඉලුක්පිටිය මහතා පත්කර තිබේ. ඉලුක්පිටිය මහතා එම දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල පිහිටි ප්රධාන කාර්යාලයේදී අද (12) නිලවශයෙන් වැඩ භාරගත්තේය. Facebook Twitter WhatsApp Telegram 2022-08-12