නිවිතිගල – නිවිතිගල වත්ත ප්රදේශයේදී පුද්ගලයෙකු අත්පොරවකින් ගෙළ කපාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ බිරිඳ විදෙස්ගත වීම නිසා ඇති වූ සිත්තැවුලක් හේතුවෙන් ඊයේ (12) රාත්රියේ ඔහු මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ 43 හැවිරිදි පුද්ගලයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් නිවිතිගල පොලිසිය විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.
2022-08-13