ඔව් මට විවාහ දෙකයි, දරුවෝ දෙකයි කාටහරි අවුලක් තියෙනවාද- ෆිල්ටිගෙන්

යූටියුබ් නාලිකාවක් සමඟ කරපු ෆිල්ටිගෙ ඒ සාකච්ඡාවෙන් කොටසක් තමයි මේ තියෙන්නෙ

කිරිපිටි මිල වැඩියි නේද?
කිරිපිටිවලටයි පරිප්පුවලයි තාප බලාගාරවලටයි ඔක්කොටම අගුලූ‍ හෙළලා කඩලා දාන්න හොඳ නෑ ජනාධිපතිතුමා ඒ අවස්ථාවේ සුදුසු කෙනා විදිහට අපි දැක්කා

ඔයත් කඩේ ගියාද?
එයාලා අසාමාන්‍ය විදිහට කඩේ ගියා අපි ඇවිල්ලා රත්තරන් උකස් තියලා සල්ලි ගන් නෑ ඩොලර් අරන් ඇවිත් අපි රත්තරන් ගන්නවා

ට්‍රයි කරලා නැද්ද ඛෙග් මාස්ටර්ගෙයි ජෝතිගේ සිංදු කියන්න, රැප් විතරම ද කියන්නෙ?
වෙරළේ මුහුදු වැල්ලේ, මරියසිලෝ, එදා රෑ ගුවන් තොටුපළේ, කිරි දුන්නෙ දරුවන්ටයි, ඕන එකක් කියනවා, මම ආර්ට් කළේ ඕලෙවල් නමුත් සංගීතය පැත්තේ තමයි හිටියේ

ඔබ විවාහ දෙකක් කරගන්නවා? ඒක ආන්දෝලනයක් ඇති කරනවා
කාටවත් වැඩක් නෑනේ මම විවාහ කරන් තියෙන්නෙ, ඔව් මට විවාහ දෙකයි, දරුවෝ දෙකයි, කාටහරි අවුලක් තියෙනවාද ? ඕෆීසියල් ටූ චිල්ඩ්‍රන්ස්, අනිත් උන්ගේ ගෙවල්වල කුණු හොයන්න යනවා, නගර සභා උන් කුණු ගෙනියන්නෙත් නෑ උන්ගේ කාණු දැක්කම හිනාවෙනවා

Leave a Reply

Your email address will not be published.