ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමේ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව, පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාගේ නිර්දේශයට යටත්ව අගෝ. 5 වන දා සිට ක්‍රියාත්මක වන පරිදියි අදාළ තහනම ඉවත් කරමින් ආනයන අපනයන පාලක ජනරාල්වරිය විසින් මෙම ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත.

2015 වසරේදී මුදල් අමාත්‍යංශය ග්ලයිෆොසෙට් ආනයනය කිරීම තහනම් කර තිබිණි.

Leave a Reply

Your email address will not be published.