කොවිඩ් මරණ සංඛ්‍යාව තවත් ඉහළට

ඊයේ (13) දිනය තුළ මෙරටින් කොවිඩ් මරණ දෙකක් සිදු වී ඇති බව තහවුරු කර තිබෙයි.

මෙම මරණ දෙකම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් ලෙස සදහන් වෙයි.

Leave a Reply

Your email address will not be published.