පැයක විදුලි කප්පාදුව තවත් දින දෙකක්

විදුලි ජනනයට ප්‍රමාණවත් ජලය සහ ඉන්ධන නොමැතිවීම නිසා හෙට සහ අනිද්දා (15 සහ 16) දෙදින පැයක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කරන බව විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට රාත්‍රී 6.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුළ මිනිත්තු 30 බැගින් අවස්ථා දෙකකදී පැයක විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරන බවත් විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් කීය.

Leave a Reply

Your email address will not be published.