‘යුවාන් වැන්ග් 5’ චීන පර්යේෂණ නෞකාව මීට ටික වේලාවකට හම්බන්තොට වරායට ඇතුළු වී තිබේ.
මෙම නෞකාව පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි විරෝධය පළ කළ අතර ඒ හේතුවෙන් දින කිහිපයක් එය ප්‍රමාද කරන්න ශ්‍රී ලංකා රජයට සිදුවිය.
කෙසේ වෙතත් අවසානයේ දී එම නෞකාවට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට එකඟතාවය ලබා දීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළේය.