මිග් නඩුව ඇදෙයි.. උදයංග රහස් පොලිසියට කැදවයි..

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද කැඳවා තිබිණි.

ඒ අනුව ඒ මහතා අද පෙරවරුවේ එහි පැමිණි පැමිණියේය.

2015ට පෙර පැවති රජයේ සිදුවූ මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙම කැඳවීම කර ඇතැයි වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published.