ජනතාව ඉන්නේ ව්‍යවස්ථාවට උඩින් – පුබුදු ජයගොඩ

ජනතාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉහළින් සිටින බවත් ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකි බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසනවා.
ඔහු මේබව සඳහන් කළේ අද කොළඹදී පැවති සම්මන්ත්‍රණයකදීයි.

Leave a Reply

Your email address will not be published.