සියලු විශ්වවිද්‍යාල සැප්තැම්බර් මාසයේ විවෘත කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇත.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උපකුලපතිවරුන් අතර ඊයේ (22) පැවති සාකච්ඡාවේදී මේ තීරණය ගත් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.
මේ අනුව, සැප්තැම්බර් මස අග වනවිට සියලු විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ක්‍රමානුකූලව ආරම්භ කිරීමට කටයුතු කෙරෙනු ඇත.
ප්‍රවාහන අපහසුතා ඇති ඇති සිසුන්ට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ දේශනවලය සහභාගී වීමට අවස්ථාව දීමට ද අද පැවති සාකච්ඡාවේදී තීරණය වී ඇත.