බස්නාහිර පළාත තුළ මගී ප්රවාහන සේවාවේ යෙදෙන ත්රීරෝද රථ ලියාපදිංචිකර නියාමනය කිරීමට සැලසුම්කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය සඳහන් කළේ 2022 සැප්තැම්බර් 01 වැනිදා සිට එම ක්රියාවලිය ආරම්භ කරන බවයි.

© 2026 Srilankantribune . All Rights Reserved