ලොව ආහාර උද්ධමනය වැඩිම රටවල් අතරින් පස්වන ස්ථානයේ ශ්රී ලංකාව පසුවන බව ලෝක බැංකුව පවසයි.
එහි ඉදිරියෙන්ම සිටින අනෙකුත් රටවල් වන්නේ, ලෙබනනය, සිම්බාබ්වේ, වෙනිසියුලාව හා තුර්කියයි.
ලෝක බැංකුව විසින් නිකුත් කළ නවතම දත්ත වාර්තාවක ඒ බව සඳහන් වේ.

© 2026 Srilankantribune . All Rights Reserved