ශ්‍රී ලාංකික හෙදියන්ට බ්‍රිතාන්‍යයේ රැකියා අවස්ථා

ශ්‍රී ලාංකික හෙදියන්ට බ්‍රිතාන්‍යයේ රෝහල්වල රැකියා අවස්ථා හිමිව තිබෙනවා.
මෙහි පළමු කණ්ඩායම සඳහා හෙදියන් පිරිසකට පත්වීම් ලබාදීම පසුගියදා සිදු කෙරුණා.
ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ පහසුකම් සහිතව මෙම වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මෙරට වැලිසර ජාත්‍යන්තර සෞඛ්‍ය විද්‍යා ආයතනය මගින්.

Leave a Reply

Your email address will not be published.