එකතු කළ අගය මත බදු (VAT) ප්‍රතිශතය ඉහළට

එකතු කළ අගය මත බදු ‍මේ වසරේ සැප්තැම්බර් මස 01 සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. 

ඒ අනුව මේ වනවිට පවතින සියයට 12 සිට සියයයට 15 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇත

Leave a Reply

Your email address will not be published.