Facebook Twitter WhatsApp Telegram ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත කර තිබෙනවා.මේ නිසා ජලාශයේ පහළ කොටස භාවිතා කිරීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙසයි එහි කාර්ය භාර ඉන්ජිනේරුවරයා ඉල්ලා සිටින්නේ. Facebook Twitter WhatsApp Telegram 2022-08-31