කැනඩාවේ පිහි ඇනුම් සිද්ධි රැසක් – ජීවිත 10ක් අහිමිවෙයි

කැනඩාවේ මධ්‍යම සස්කැච්වන් ප්‍රාන්තයේ සිදුවූ පිහි ඇනුම් කිහිපයකින් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ, එම සිද්ධියෙන් තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇති බවය.

පුද්ගලයින් දෙදෙනෙක් විසින් ස්ථාන 13ක දී එම පිහි ඇනුම් සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published.