ගෑස් මිල අඩුවෙන්නේ මෙහෙමයි

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩුකර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 113කින් මිල අඩු කළ බව ලිට්‍රෝ සමාගම පවසයි.

මේ අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 45කින් හා කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 21කින් පහත දමා තිබේ.

මේ වනවිට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා එම මිල අඩු කිරිම් සම්බන්ධයෙන් දැනුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published.