එළවළු මිල…

පසුගිය දිනවල පැවති දැඩි අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දේශිය වෙළෙඳපොළේ යළිත් එළවළු මිල ඉහළ ගොස් තිබේ.

එලෙස එළවළු මිල ඉහළ යාම හේතුවෙන් තම වෙළෙඳාම අඩු වී ඇති බව හැටන් ප්‍රදේශයේ එළවළු තොග සහ සිල්ලර වෙළෙඳුන් පවසයි.

Leave a Reply

Your email address will not be published.