කලකට පසු ගෝටාභය ට්විටර් දොර ඇර එලියට එයි…

ආසියානු කුසලානය ජය ගත් ‍ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුභ පැතුම් එක් කරයි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මෙසේ සුභ පැතුම් එක්කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා තම සමාජ ජාල ගිණුම වෙත සටහනක් එක් කර තිබුණේ ජූනි 8 වැනිදායින් පසු දීර්ඝ කාලයකට පසු වීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published.