හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට නොපිවිසීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඔහු මුණ ගැසීමට යන දේශපාලනඥයින් හිතවතුන් විසින් ඒ පිළිබඳ විමසීමේ දී ඊට ප්‍රතිචාර දැක්වීමට වත් ඔහු උනන්දු නොවන බවද දැනගන්නට ඇත.
ඔහු සමග සිදුවන කතාබහ දේශපාලනයෙන් තොර සාමාන්‍ය ආගිය තොරතුරු පමණ් බවද පැවසෙයි.
තමන් දේශපාලනයට පිවිසීම සම්බන්ධයෙන් ද ඔහු යම් පසුතැවිල්ලක සිටින බවද ආරංචි මාර්ග වාර්තා කරයි.