අගමැති අටමස්ථාන වැඳපුදා ගනී

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුවර්ධන මහතා අද (18) පෙරවරුවේ අටමස්ථාන වැඳපුදා ගත්තේය.

එහිදි අග්‍රාමාත්‍යවරයා අටමස්ථාන භාරව කටයුතු කරන නායක ස්වාමින්වහන්සේ මුණගැසී උන්වහන්සේගේ ආශිර්වාදයද ලබා ගත්තේය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පෙරවරුවේ අනුරාධපුර පුජා නගරයට පැමිණියේය.

එහිදි පළමුව අග්‍රාමාත්‍යවරයා ‍‍ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව රුවන්වැලි මහා සෑ රදුන් වැඳපුදා ගත් අග්‍රාමාත්‍යවරයා රුවන්වැලි සෑ විහාරාධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

Leave a Reply

Your email address will not be published.