අමාත්‍යාංශ ලේකම් ගෙන් CIDයට පැමිණිල්ලක් ?

වස මිශ්‍ර සහල් ආනයනය කර ඇති බවට ඉරිදා පුවත්පත් දෙකක පළ වූ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත බව වැඩබලන පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා පවසයි. 

වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ (17) පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.