මුහුදුබඩ මාර්ගයේ දුම්රියක් පීලිපනී

දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ.

කොටුව මහලේකම් උප දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් මෙලෙස පීලිපැන ඇති බවට වැඩිදුර තොරතුරු වාර්තා වෙයි.

වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ මරදාන සිට හික්කඩුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *